logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහතිකයක් ; ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් කඩිනමින්
බදාදා, 02 මාර්තු 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහතිකයක් ; ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් කඩිනමින්

උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහතිකයක් ; ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් කඩිනමින්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන කාලය අඩුකරන බවට සහතික වන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, සිය උපන් දිනය යෙදෙන 2022.03.02 දින, හෝමාගම – ගොඩගම ළමා හා මාතෘ සායනය වෙත සහ ගොඩගම උතුර-දකුණ සිතමු කාන්තා ගොවි සංවිධානය වෙත උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයට එක්වෙමිනි.  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ පා.ම. යදාමිණි ගුණවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම උපකරණ පරිත්‍යාග කෙරිණි.

පා.ම. යදාමිණි ගුණවර්ධන මහතාද, එක්වූ මෙම උත්සවය, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී විකුම් කිත්සිරි දේවප්‍රියද සොයිසා මහතා සංවිධාන කර තිබිණි. මෙම අවස්ථාවට, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමල් චන්දන, හෝමාගම ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික කටුධම්ප, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරිත අලුත්ගේ යන මහත්තුරු මෙන්ම ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, අමාත්‍යවරයා  කියා සිටියේ, රටේ සෑම නිවසකට ම යමින්, ජනතාවගේ නිරෝගීභාවය සහතික කරන, ක්‍රමයක් ඇතිකළ යුතු බවය. ඒ සඳහා උසස් අධ්‍යාපන ආයතනවලින් සහයෝගය ලබාදිය හැකි බවත්, වෛද්‍ය හා හෙද සේවයට සහය දීමට ස්වේච්ඡා සේවා ආරම්භ විය යුතු බවත් ඔහු පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.” අහරින් ස්වයංපෝෂිත රටක් හදන්න, ජනාධිපතිතුමා ජාතියට ආරාධනය කර තිබෙනවා.  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් හෝ අපට නිපදවා ගන්න පුළුවන් නම්, පිටරටින් ගෙන ඒම යම් පමණක හෝ අඩු කරගන්න පුළුවන්. මොකද ආහාර වේල සඳහා යමක් තම තමන් නිපදවා ගන්න, යොමුවිය යුතු කාලයක් මේක.  ගෙවතු වගාව සඳහා මේ විදියට ගොවි සංවිධාන වෙත අපට හැකි ලෙස උපකාර කරන්නෙත් ඒ නිසයි

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP