logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • උතුරු-දකුණු සන්නිවේදන ගැටලුවට විසඳුම භාෂා අධ්‍යාපනයයි. – අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
බදාදා, 10 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

උතුරු-දකුණු සන්නිවේදන ගැටලුවට විසඳුම භාෂා අධ්‍යාපනයයි. – අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

“සිංහල-දෙමළ අය අතර සන්නිවේදනය නිසි ලෙස සිදු කරගැනීමට නම් දකුණේ අය දෙමළ ඉගෙන ගන්නා අතර උතුරේ ජනතාවට ද සිංහල භාෂාව ඉගැන්විය යුතු යි. සිංහල භාෂාව ඉගෙන ගැනීමට උතුරේ පාසල් දරුවන් බොහොම කැමැත්තෙන් සිටින්නේ. ඒ කටයුත්ත පාසල් මට්ටමින් ඉටු කිරීමට අපේ රජය කටයුතු කරනවා” යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ,  අනුරාධපුර ලංකාරාමාධිපති අතිපූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 “වියලි කලාපයේ කෘෂිකර්ම සංවර්ධනයට අදාළ සියලු ම අංශයන්ගෙන් සමන්විත අංගසම්පූර්ණ කෘෂිකර්ම පීඨ ගොඩනැඟිල්ලක් ජපන් රජයේ ආධාර යටතේ අපට ලැබුණා. විශේෂයෙන් ම අලෙවිකරණය, නිෂ්පාදන වර්ධනය ආදියට ප්‍රමුඛතාව දෙමින් එහි කටයුතු ක්‍රියාත්මක කරන්නට අපි සැලසුම් සකස් කරලා තිබෙනවා. උතුරු පළාතේ ජනතාවගේ අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා අපේ රජය මේ වනවිට සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කරමින් පවතිනවා” යැයි ද පැවසීය. 

මෙම සංචාරයේ දී අධ්‍යාපනය සම්බන්ධ ව විශේෂයෙන් සොයා බලන්නට තමාට  හැකි වූ බවත්, උතුරු පළාතේ සියලු ම අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුණගැසී, ඒ ඒ පාසල්වල පවතින ගුරු හිඟය, ගුරු පුහුණු අවශ්‍යතා, ජාතික පාසල් හඳුනා ගැනීම, ආදී පොදු ගැටලු පිළිබඳ තොරතුරු ලබාගනිමින් මේ පිළිබඳ කටයුතු කරන ආකාරය සම්බන්ධ ව සති දෙකෙන් දෙකට වාර්තා කැඳවමින් පසුවිපරම් කරන්නට  කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් ක‍ළේය.

“සිංහල-දෙමළ ජාතීන් අතර තිබෙන භාෂා ගැටලුව අපි ඉක්මණින් විසඳිය යුත්තක්. සිංහල භාෂාව ඉගෙන ගන්නට දමිළ දරුවන් බොහොමයක් උනන්දුයි. ඔවුන්ට ඒ පහසුකම් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අනෙකා හඳුනා ගැනීමට ඔවුනොවුන්ට හැකියාව ලැබෙනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

    විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP