logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • ඉ-ඉගෙනුම් අන්තර්ගත නිර්මාණය සහ ඉදිරිපත් කිරීම සඳහා රජයේ පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් ජාතික මට්ටමේ විෂයානුබද්ධ සම්පත් පුද්ගල සංචිතයක් ස්ථාපනය කිරීම.
සිකුරාදා, 16 ජූලි 2021 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

ඉ-ඉගෙනුම් අන්තර්ගත නිර්මාණය සහ ඉදිරිපත් කිරීම සඳහා රජයේ පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් ජාතික මට්ටමේ විෂයානුබද්ධ සම්පත් පුද්ගල සංචිතයක් ස්ථාපනය කිරීම.

නිර්මාණශීලී ගුරුභවතුනි… ඔබටයි මේ ආරාධනය

වැඩි විස්තර මෙතනින්…….

විශේෂ අවධානයට …………….

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අදාළ නිර්දේශ සහ අනුමැතියෙන් ලබා ගැනීමට නොහැකි වන්නේ නම් ඔබගේ අයදුම් පත්‍රය ඔබ විසින් පමණක් සකස් කර ඔබගේ අත්සන  සහිතව පහත දක්වා ඇති ඉ-තැපැල් ලිපිනයට යොමු කරන්න. කෙසේ වුවද ඔබව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන විට නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. සම්මුඛ පරීක්ෂණ අවස්ථාව වන විටද වසංගත තත්ත්වය මෙසේම පැවතියහොත්, අවසන් වශයෙන් සේවය කිරීම සඳහා පත්කරන ලද පත්වීමේ ලිපියේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම, ඉදිරියේදී පවතින වසංගත තත්ත්වය අනුව මෙම සම්මුඛ පරීක්ෂණ දුරස්ථ ක්‍රමවේද භාවිතා කර අතත්‍ය (Vertual) ආකාරයට සිදුකිරීමට ද සිදුවිය හැකි බව ද අවධාරණය කරමු.

ඉ-තැපැල් ලිපිනය– infosmoer@gmail.com

ඔබගේ අයදුම් පත්‍රය යොමු කිරීම සදහා මෙම ක්‍රමවේද දෙකෙන් ඕනෑම ක්‍රමයක් භාවිත කල හැක

අයදුම්පත මෙතනින් 

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම – 2023/05/15 දිනට සංශෝධිත

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් මේ සතිඅන්තයේ දී

    මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම...
  • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම – 2023/2024

    28/2016 චක්‍රලේඛය උපදෙස් පත්‍රිකා ගුරු විද්‍යාල...
  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP