logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ඉසුරුපාය හෙට (5) සිට යළි විවෘතයි
බදාදා, 04 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශිෂ්‍ය පුවත්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

ඉසුරුපාය හෙට (5) සිට යළි විවෘතයි

Covid ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. 

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ(3) ලැබුණු පුවත අනුව විෂබීජහරණ කටයුතු සිදු කොට නැවත ආයතන පරිශ්‍රය රාජකාරි සඳහා සුදුසු තත්ත්වයට පත් කරන තෙක් අධ්‍යාපනඅමාත්‍යාංශය තාවකාලිකව වසා දමන ලද අතර, මේ වන විට සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් සහ සහාය අනුව සියලු විෂ බීජ හරණ කටයුතු අවසන් කොට තිබේ.

ඒ අනුව, රට තුළ දැනට පවත්නා තත්ත්වය හමුවේ රජය හඳුන්වා දී ඇති නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය සහ, ආයතන ප්‍රධානීන් විසින් ලැබෙන කැඳවීම් අනුව රාජකාරියට වාර්තා කිරීමේ පසුබිම  හෙට සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලු කටයුතු සූදානම් කොට තිබේ.

හඳුනාගත් covid ආසාදිත නිලධාරියාගේ ආශ්‍රිතයන් හය දෙනකු මේ වන විටත් නිරෝධායනයට යොමුකර ඇති බවත්, පසුගිය කාල වකවානුව තුළ ආයතන පරිශ්‍රයන්හි අඩු සේවක සංඛ්‍යාවක් රැඳී සිට ඇති නිසා ආශ්‍රිත සංඛ්‍යාව සීමා වී ඇති බවත් දැනට ඉසුරුපාය පරිශ්‍රය තුළ සියලුම ශාඛා විෂබීජහරණයට ලක් කොට ඇති හෙයින් රාජකාරි කටයුතු හෙට සිට පවත්වාගෙන යාමට පසුබිම සකස් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,  වෛද්‍ය ජයම්පති අමරසේකර මහතා සඳහන් කළේය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

    විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP