logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ඉරිදා උදෑසන පෞද්ගලික පන්ති නවත්වා, දහම් අධ්‍යාපනයට වෙන් කිරීමට වහා මැදිහත් වන්න – දහම් පාසල් ගුරුවරුන්ගෙන්, අධ්‍යාපන ඇමති වෙත විශේෂ ඉල්ලීමක්.
සඳුදා, 24 ජනවාරි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ඉරිදා උදෑසන පෞද්ගලික පන්ති නවත්වා, දහම් අධ්‍යාපනයට වෙන් කිරීමට වහා මැදිහත් වන්න – දහම් පාසල් ගුරුවරුන්ගෙන්, අධ්‍යාපන ඇමති වෙත විශේෂ ඉල්ලීමක්.

ඉරිදා උදෑසන පෞද්ගලික පන්ති පැවැත්වීම නතර කිරීම සඳහා මැදිහත් වන්නැයි, දහම් පාසල් ගුරුවරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කළහ. දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන්, ගංගොඩවිල සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානයේ, ශ්‍රී ධීරානන්ද දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය සිසිර කුමාර මහතා මෙම ඉල්ලීම කළේ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලින් උපකරණ පරිත්‍යාගයක් සඳහා, 2021.01.23 දින ඔහු එම බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදීය. පා.ම. යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේද සහභාගී වූ මෙම අවස්ථාවේදී දරුවන් දහම් පාසල් පැමිණීමේ සංඛ්‍යා ලේඛනද දක්වමින්, දහම් පාසල් ගුරුවරුන් පෙන්වා දුන්නේ, ඉරිදා උදෑසන පෞද්ගලික පන්ති පැවැත්වීම නතර කර දහම් අධ්‍යාපනය සඳහා වෙන්කිරීම සම්බන්ධයෙන් මිට පෙරද සාකච්ඡා පැවත්වුනද නිශ්චිත අවසාන තීරණයක් නොමැති බවය. එම නිසා පාර්ලිමේන්තුවේද අවධානය යොමුකර, අධ්‍යාපන අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යංශය සමග මෙම ඉල්ලීම ඉටු කිරීමට මැදිහත් වන්නැයි දහම් පාසල් ගුරුවරු විශේෂයෙන් ඉල්ලා සිටියහ.

ගංගොඩවිල සාරනාත් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රාචර්යා පූජ්‍ය තලාවේ සද්ධතිලක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා,හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා ඇතුළු ජනතා නියෝජිතයන්, දහම් පාසල් ගුරුවරුන්, සිසු දරුවන්, ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...
  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP