MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ඇරඹුණු පාසල්වල ගුරු -සිසු පැමිණීම සතුටුදායකයි. වෙනස්වන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාම ගැන දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාව වඩාත් සුදුසු තීරණය ගතයුතුයි. අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා
අඟහරුවාදා, 24 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

ඇරඹුණු පාසල්වල ගුරු -සිසු පැමිණීම සතුටුදායකයි. වෙනස්වන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාම ගැන දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාව වඩාත් සුදුසු තීරණය ගතයුතුයි. අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා

තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක්  6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අද (23) සිට ආරම්භ කරන ලද අතර, එම පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

එක් පළාත්වල සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සහ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙතින් ලබාගත් තොරතුරු අනුව, අනාවරණය වී ඇත්තේ, වයඹ පළාතේ සිසුන් 35%ක් සහ ගුරුවරුන් 85%ක් ද, දකුණු පළාතේ සිසුන් 15%ක් සහ ගුරුවරුන් 80%ක් ද, සබරගමුවේ සිසුන් 55%ක් සහ ගුරුවරුන් 86%ක්ද, උතුරුමැද පළාතේ සිසුන් 30%ක් සහ ගුරුවරුන් 80%ක් ද, මධ්‍යම පළාතේ සිසුන් 40%ක් සහ ගුරුවරුන් 80%ක් ද, උතුරු පළාතේ සිසුන් 47%ක් සහ ගුරුවරුන් 75%ක් ද, නැගෙනහිර පළාතේ සිසුන් 28%ක් සහ ගුරුවරුන් 80%ක් ද, ඌව පළාතේ සිසුන් 30%ක් සහ ගුරුවරුන් 80%ක් ද පැමිණ ඇති බවයි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 525
  • 528
  • 690
  • 691
  • 695
  • 697
  • Uncategorized @si
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • 2021.04.19 දින අමාත්‍යාංශයේ මහජන දිනය නොපවත්වන බව කාරුණිකව දන්වා සිටිමු.

    2021.04.19 දින  අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය...
  • අකුරට අරුත් සපිරුණු අලුත් අවුරුද්දකට සුබ පැතුම්!

    සිංහල  හින්දු අලුත් අවුරුද්ද  සියලු ශ්‍රී ලාංකි...
  • “එකමුතුව හා සාමූහික වගකීමෙන් කටයුතු කළොත් මේ අවුරුද්ද ජයග්‍රාහී වසරක් වනු නිසැකයි …” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

    එළඹුණු අලුත් අවුරුද්දේ රටක් වශයෙන් මුහුණ දිය යු...
  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019

    2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ස...
  • 2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 30 දක්වා

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් 2021&n...

Archives

  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP