logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ආසියානු සංවර්ධන බැංකුවෙන් අධ්‍යාපන ව්‍යාපෘති
බ්‍රහස්පතින්දා, 30 සැප්තැම්බර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ආසියානු සංවර්ධන බැංකුවෙන් අධ්‍යාපන ව්‍යාපෘති

ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කෙනිචි යොකෝහාමා (Mr. Kenichi Yokoyama) සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2021/09/30වන දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

ලබන වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කෙරෙන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසූ අතර එය ශ්‍රී ලංකාවට ගෞරවයක් බව අමාත්‍යවරයා පැවසී ය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන අංශයන් හි සංවර්ධනය උදෙසා ආසියානු සංවර්ධන බැංකුව මඟින්“ද්විතීය අධ්‍යාපන අංශ සංවර්ධන වැඩසටහන ” යටතේ මේ වනවිට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආධාරය පිළිබඳ ව අමාත්‍යවරයා ස්තූතිය පළ කළ අතර ඒ තුළින් ද්විතීය අධ්‍යාපනයේ තත්ත්වය සහ අදාළතාව වර්ධනය කිරීමෙහි ලා විද්‍යාව, තාක්ෂණය, ගණිතය සහ වාණිජ්‍ය යන අංශයන් හි සංවර්ධන කටයුතු සිදුවන අයුරු ත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික සහ පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම, ද්විතීයික අධ්‍යාපනයේ කළමනාකරණ ධාරිතාව වර්ධනය කිරීම පිණිස ගුරු විදුහල්පතිවරුන් සඳහා අධ්‍යාපන අවස්ථා සලසා දීමේ වැඩපිළිවෙළ සාර්ථක ව ක්‍රියාවට නැංවෙන බව ද  අවධාරණය කළේ ය.

දකුණු ආසියානු සංවර්ධන බැංකුව මේ වනවිට වැඩි ම ආධාර ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවට බව ත් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව ත්  අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

ඉදිරියේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිවලට වැඩි වශයෙන් ආධාර ලබාදීමට අපේක්ෂා කරන බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසී ය.

  ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ චෙන් චෙන් (Mr. Chen Chen),   අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙ‍රේරා, ශ්‍රී ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂ උට්සව් කුමාර් (Mr. Utsav Kumar) යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම

    2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික ප...
  • ගුරු පුහුණුවේ නිසි පදනම දමමින් ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යාපීඨ 19 ආරම්භ කළේ වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී ය.

    – මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු සහ අධ්‍...
  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP