හදිසි ආපදා තත්වයක් හේතු කොට ගෙන අධ්‍යාපන අමාත්‍යංශයේ පොදු දුරකථන පද්ධතිය බිඳවැටීමකට ලක් වී ඇත. එය යථා තත්වයට පත්කිරීමට කඩිනමින් පියවර ගන්නා අතර මේ කාලය ඇතුළත සිදුවන අපාහසුතාවයට අපගේ බලවත් කණගාටුව ප්‍රාකාශ කරමි
සඳුදා, 10 අප්‍රේල් 2023
/
Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්