logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබෙන රුසියානු සහ බෙලරූස් ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ යයි.
බ්‍රහස්පතින්දා, 20 ඔක්තෝබර් 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබෙන රුසියානු සහ බෙලරූස් ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ යයි.

රුසියානු හා බෙලරූස් රාජ්‍යයන්වලින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරී තිබූ පසුබිමක තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වී මාස තුනක් වැනි කෙටි කාල සීමාවක් තුළ දී වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ කර අයදුම්පත් කැඳවා එම ශිෂ්‍යත්ව පිරිනැමීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක් අතරතුර දී ය.

එමෙන් ම පසුගිය රුසියානු හා බෙලරූස් නිල සංචාරය අතරතුර එම ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කර ගැනීමට ක්‍රියා කර අවබෝධතා ගිවිසුම්වලට ද එළඹි බව ඒ මහතා මෙහි දී පැවසී ය. ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන රටවල් විසින් ම අයදුම්පත් පිරික්සා බලා ඉසඩ් අගය මත ඍජු ව මැදිහත් වී ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමත් මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්කරුවන්ගේ ඉසඩ් අගය පමණක් සලකා ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමත් වශයෙන් ක්‍රම දෙකකට මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. එසේ ම ඉදිරියේ දී ලැබෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය කල් තියා ප්‍රසිද්ධ කර තෝරාගනු ලබන ශිෂ්‍යත්වලාභීන් ප්‍රමාණය ද අවසාන් වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමේ පාරදෘශ්‍යභාවය සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. තව ද එම සංචාරයේ දී බෙලරුස් රාජ්‍යයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර වෙනත් ආධ්‍යාපනික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අදාළ කෙටුම්පත් කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023

    දැනුවත් කිරීමේ පත්‍රිකාව උපදෙස් සංග්‍රහය ජාතික ...
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP