logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා
සිකුරාදා, 20 මැයි 2022 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් තීරණගැනීමේ සංස්කෘතියක් බිහිකරලීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කෙරෙන පාසල් පර්යේෂණ සතියට සමගාමීව ‘තිරසර සංවර්ධනය සඳහා ජලය හා සනීපාරක්ෂාව’ යන තේමාව පාදක කරගනිමින් ‘සිසු පර්යේෂකයෝ වැඩසටහන – 2022‘ සංවිධානය කර ඇත. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 10වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු දරුදැරියන් මෙම වැඩසටහන සඳහා ඉලක්කගත කණ්ඩායම වේ. පර්යේෂණ කණ්ඩායම් ලෙස මේ සඳහා ඉදිරිපත් විය යුතු අතර කණ්ඩායම් භාර ගුරුවරයකු ද ඇතුළත් ව කණ්ඩායමේ උපරිම සාමාජික සංඛ්‍යාව  05 දෙනෙකුට නොවැඩි විය යුතු ය.

මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ  මාර්ගගත වැඩසටහනක් 2022 මැයි මස 22වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා MS Teams මෘදුකාංගය ඔස්සේ පැවැත්වීමට නියමිත ය. ජල ආරක්ෂක සැලසුම් උපදේශන ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු ආචාර්ය එස්.කේ. වේරගොඩ මහතා මෙහි ප්‍රධාන සම්පත්දායක ලෙස සහභාගීවීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාවේ හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල පිළිසැකසුම් අංශයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වය ද මේ සඳහා ලබාදෙනු ලැබේ.       

මෙම මාර්ගගත දැනුම්වත්කිරීමේ වැඩසටහන සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන සැමට අවශ්‍ය තොරතුරු පහත පරිදි වේ.   

තේමාව:                                තිරසර සංවර්ධනය සඳහා ජලය හා සනීපාරක්ෂාව පාදක කරගත් ‘සිසු පර්යේෂකයෝ වැඩසටහන 2022’

දිනය හා වේලාව:               2022 මැයි 24 වන දින පෙ.ව.10.30  

MS Teams මාර්ගගත වැඩසටහන සඳහා සහභාගීවීම සඳහා:  

වැඩසටහන් සබැඳිය : 

https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_NjRlNDZmMDUtODVkYS00OWJjLTlhMTQtNDA2NTYwY2MwOTJk%40thread.v2/0?context=%7b%22Tid%22%3a%22f399dcb9-bd28-4188-9e02-8c3ef2693737%22%2c%22Oid%22%3a%2274ab6607-1ef7-41d5-af7c-6896407fe52c%22%7d


කෙටි සබැඳිය

t.ly/gWGA

සිසුන් ලියාපදිංචිය සඳහා:

ලියාපදිංචි සබැඳිය : 

https://teams.microsoft.com/registration/udyZ8yi9iEGeAow-8mk3Nw,qnpd0k6BjkqylAmWWmnB5A,rrjyhyGu7ECxi3XR5fQ1Ew,qSGm5k2sbUu5HWU4PTkSmQ,ATEOQMQPfEy-G7cS3Geh7A,hRuVRuYf9EaNZehHaK0A0Q?mode=read&tenantId=f399dcb9-bd28-4188-9e02-8c3ef2693737

කෙටි සබැඳිය:

t.ly/xABn

බැනරයන්

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    වැදගත් – ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022....
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    චක්‍රලේඛ අංක – 26-2022 – වාර්ෂික ස්...

Archives

  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP