අධ්‍යාපන පරිවර්තන සමුළුව සඳහා නිව්යෝක් ගොස් සිටින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත මහතා එහි දී යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ඕඩ්රි අසූලේ (Audrey Azoulay) මහත්මිය මුණගැසුනේය. එහි දී යුනෙස්කෝ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා ලබා දෙන සහයෝගයට සිය ස්තූතිය පුදකර සිටියේය වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටළු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා යුනෙස්කෝ සංවිධානයේ නිබඳ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙසත් එහි දී ඉල්ලීමක් සිදු කරන ලදි.

බ්‍රහස්පතින්දා, 22 සැප්තැම්බර් 2022
/
Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්