logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් 2023/06/04 දින එක්තරා ගුරු සංගමයක් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය අදහස් ඉදිරිපත් කළ බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය.
සඳුදා, 10 අප්‍රේල් 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් 2023/06/04 දින එක්තරා ගුරු සංගමයක් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය අදහස් ඉදිරිපත් කළ බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් 2023/06/04 දින එක්තරා ගුරු සංගමයක් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය අදහස් ඉදිරිපත් කළ බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

උසස් පෙළ විභාගය ආරම්භ වීමට පෙර උත්තර පත්‍ර ඇගයීමේ අයදුම්පත් කැඳවීමේ දී ඒ සඳහා ඉල්ලුම් කර තිබුණේ මුළු අවශ්‍යතාවය වන 19,000ක් පරීක්ෂකයන් සංඛ්‍යාවෙන් 12,000ක් පමණි.මෙම තත්වය තේරුම්ගත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පවත්වා උත්තර පත්‍ර ලකුණු කිරීමට දෙනු ලබන ගාස්තුවට අමතරව දිනකට ගෙවනු ලැබූ රුපියල් 500ක සංහෘත දීමනාව රුපියල් 2000ක් දක්වා වැඩි කිරීමටත් කිලෝමීටර් 81ට වැඩි දුරක සිට උත්තර පත්‍ර ඇගයීමට පැමිණෙන ගුරුවරුන් සඳහා එම සංහෘත දීමනාව රුපියල් 2900ක් දක්වා වැඩි කර දීමටත් අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අතිරේක ප්‍රතිපාදන ද ලබාගන්නා ලදිග
මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ 2023.03.09 දින ප්‍රථම සාකච්ඡාව අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා භාණ්ඩාගාර නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සහභාගී වූහ. ඒ අනුව සියලු රජයේ සේවකයන් සඳහා පොදුවේ පනවන ලද බදු මුදල සම්බන්ධයෙන් හැරුණුකොට අනෙකුත් ඉල්ලීම් ලෙස ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව ඇති ව විකල්ප විසඳුම් ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද දැනුම්වත් කර ඇත. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙස මාධ්‍ය නිවේදන මගින් දැනුම්වත් කරන ලදි.
අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සංවේදී ප්‍රශ්නය පිළිබඳව අපොස උසස් පෙළ විභාගය ආරම්භයේ
සිට ම ගුරු වෘත්තීය සමිති හා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා විසඳුම් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාශය උපරිම අයුරින් උත්තර පත්‍ර ඇගයීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් මේ වනවිට ගුරු වෘත්තීය සමිති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද උත්තර පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට එක්වීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇතැයි ලක්ෂ සංඛ්‍යාත දරුවන් ඇතුළු දෙමව්පියන්ගේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP