logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අකුරට අරුත් සපිරුණු අලුත් අවුරුද්දකට සුබ පැතුම්!
බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අකුරට අරුත් සපිරුණු අලුත් අවුරුද්දකට සුබ පැතුම්!

සිංහල  හින්දු අලුත් අවුරුද්ද  සියලු ශ්‍රී ලාංකිකයන් අනාදිමත් කාලයක සිට උත්කර්ෂයෙන් සමරන සංස්කෘතික උත්සවයකි.  හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන අලුත් අවුරුද්දට  දරුවෝ ද වැඩිහිටියෝ ද එකසේ ඇලුම් කරති.අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික හැඳුනුම්පත වසරක් පාසා අලුත් කර දෙයි. ජාතියක් වශයෙන් එකිනෙකා සමග සාමූහිකව බැඳෙමින් සිතුම් පැතුම් සවිමත් කරගන්නට අලුත් අවුරුද්ද අපූරු ජවයක් ලබා දෙයි. කොවිඩ් අවදානම සහමුලින් තුරන් ව නොමැති වුවත් රටක් වශයෙන් ඉතා සාර්ථකව ඊට මුහුණ දෙමින්  මෙවර අලුත් අවුරුද්ද වගකීමෙන් සමරන්නට අපි සූදානම්ව සිටිමු. විශේෂයෙන්ම රටේ  අධ්‍යාපන පද්ධතිය  නව දිශානතියකට යොමුකළ මෙම  අභියෝගාත්මක සමයෙහි නිවසට සීමා වී සිටි දරුවන්ගේ පාසල් ගමන යළි අරඹන්නට  හැකිවීම අප ලැබූ ජයග්‍රහණයකි . අතපසු වූ විභාග සියල්ල සාර්ථකව පවත්වමින් මගහැරුණු අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කරන්නට අපි සමත් වූයෙමු. නව ලොවට ගැලපෙන ඉදිරි අධ්‍යාපන සැලසුම් සහ  ප්‍රතිසංස්කරණ  වෙනුවෙන් සියලු පාර්ශ්වවල දායකත්වය ලබාගැනීමට ඩිජිටල් වේදිකාවක් සැලසුම් කළෙමු. රටේ දරුවන්ගේ අනාගතය වඩාත් යහපත් වනු දැකීම අප සැමගේ වගකීමක් වන බැවින් ඒ වෙනුවෙන් අප සතු යුතුකම් සහ කාර්යභාරය නොමසුරුව සහ නොපැකිලී ලබා දෙන්නට උදා වූ අලුත් අවුරුද්දේ අධිෂ්ඨාන කර ගනිමු.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම – 2023/05/15 දිනට සංශෝධිත

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් මේ සතිඅන්තයේ දී

    මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම...
  • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම – 2023/2024

    28/2016 චක්‍රලේඛය උපදෙස් පත්‍රිකා ගුරු විද්‍යාල...
  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP