Hot
Vinaora Nivo Slider 3.xVinaora Nivo Slider 3.xVinaora Nivo Slider 3.x

gr1

tr

නවතම පුවත්

ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට වැඩි ඉඩක් සලසමින් පාසල් විද්‍යා විෂය මාලාව වෙනස් වේ.

නූතන ලෝකයට ගැ‍ළපෙන, නව දැනුම සහ කුසලතා සමඟ සංවර්ධනය වන දක්ෂ දරුවන් අධ්‍යාපනයෙන් බිහිකිරීමට හැකිවන අයුරින් පාසල් විෂය මාලාව සකස් කිරීම වෙනුවෙන් නිවැරදි පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව 2023 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත නව විෂය මාලා සංශෝධන යටතේ පාසල් විද්‍යා විෂය මාලාව තුළ මෙතෙක් පැවති ක්‍රමය වෙනුවට පර්යේෂණ මත පදනම් වූ විද්‍යා අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයත්, ජාතික අධ්‍යාපන ආයතනයත්, ජාතික විද්‍යාභීවර්ධන සංගමයත් එක්ව මෙම පර්යේෂණාත්මක ප්‍රවේශයකින් යුත් නව විෂය මාලාව, විද්‍යා විෂය සඳහා හඳුන්වා දීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇත.

23-08-2019
Read more...

MoErelated ins s

president-s   President Secretariat  President-Media

1919 s 1988 s  esdp  1929S

examination s   epd s  nie s  sch sin  tech strm sub

 

New logo"ඉසුරුපාය", පැලවත්ත,
බත්තරමුල්ල, ශ්‍රී ලංකා.
දු.ක. : +94 112 785141-50
ඉ-තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අවසන්වරට යාවත්කාලීන කළේ : 23 August 2019.