AATSL- හොඳම වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන තරඟාවලිය

 

අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ගණකාධිකාරී ශිල්පීය ආයතනය (AATSL) විසින් පවත්වනු ලැබූ  හොඳම වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන තරඟාවලිය 2017-11-23 වන දින බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. 

එම ජය සංකේත ප්‍රධානෝත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් සහ පළාත් සහ ජාතික පාසල් අතර ජයග්‍රහණ බෙදී ගිය ආකාරය පහතින් සඳහන්වේ. 

winner list1

winner list

 

MAL 5041MAL 5044
MAL 5013
KES 1069KES 1085
KES 1066MAL 5668