අධ්‍යාපන සේවා ආයතන

අයි.එම්.ඒ.බී.ඉලංගසිංහ මහතා

අතිරේක ලේකම්, අධ්‍යාපන සේවා ආයතන

 

 

 

 

දැක්ම හා මෙහෙවර

දැක්ම

කාර්යක්ෂම ඵලදායී අධ්‍යාපන සේවාවක්

මෙහෙවර

අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ථ මෙහෙවර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පරිපාලන කටයුතු ක්‍රමවත් ව පවත්වාගෙන යාම

ශාඛාවේ කාර්යයන්

සීමිත, විවෘත,ජ්‍යෙෂ්ඨ කුසලතා මත තරග විභාගවලින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III පන්තියට බඳවා ගැනීම

ශාඛාවේ කාර්යයන්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයට නිලධාරීන් බඳවා ගැනීම, පත්වීම් ස්ථීර කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ සේවා දිගු කිරීම්, විශ්‍රාම ගැන්වීම්

දැක්ම හා මෙහෙවර

දැක්ම

කාර්යක්ෂම ඵලදායී ගුරු අධ්‍යාපනඥ සේවාවක්

මෙහෙවර

අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ථ මෙහෙවර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පරිපාලන කටයුතු ක්‍රමවත් ව පවත්වාගෙන යාම

ශාඛාවේ කාර්යයන්

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින්ගේ ආයතනික කටයුතු

TOP